ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිට ශ්‍රී ලාංකිකයින් පිරිසක්ගෙන් විරෝධයක් (වීඩියෝ)

ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී මෙරට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙක් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර, දේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ සහ එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද මෙම විශේෂ සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

මෙහි දී තානාපති නිමල් බණ්ඩාරට, සාකච්ඡාවට සහභාගී වී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසකගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

ඒ, තානාපති නිමල් බණ්ඩාරගේ අත්තනෝමතික ලෙස කටයුතු කරන බව පවසමින්.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් තානාපති නිමල් බණ්ඩාර සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා.

අදාළ පැහැදිලි කිරීම පහතින්..

04
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
5
+1
0
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?