AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයේ පාපන්දු ක්‍රීඩාංගණයකට රොකට් ප්‍රහාරයක් – 12ක් ජීවිතක්ෂයට

ගෝලන් ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාංගණයකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් දරුවන් ඇතුලු 12 දෙනෙක් මිය⁣ගොස් ඇතැයි ඊශ්‍රායල බලධාරීන් පවසනවා.

ඊශ්‍රායලය පවසන්නේ මෙම රොකට් ප්‍රහාර ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් විසින් එල්ල කළ බවයි.

කෙසේ වෙතත් හිස්බුල්ලා සටන්කාමීන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ මෙම ප්‍රහාරයට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නැතැයි පවසමින්.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙත්න්යාහු අනතුරු අඟවන්නේ ඔවුන්ට බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටයි.

සෙනසුරාදා එල්ල වූ මෙම ප්‍රහාරය, ඔක්තෝබර් 07 වනිදා යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවේ සිදුවූ වැඩිම ජීවිත හානියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?