ඊශ්‍රායලයෙන් පලස්තීනයට අදත් නොකඩවා ප්‍රහාර – මරණකරුවන් අතර දරුවනුත්

ගෙවුණු පැය 24ක කාලය තුළ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ළමුන් ඇතුළු 25 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත් ව ඇති බවට අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

එම ප්‍රහාරවලින් අල්- මාවාසි ප්‍රදේශයේ බේකරියක සේවය කළ පුද්ගලයින් අවම වශයෙන් 05 දෙනෙකුවත්, නුසෙරාට් අවතැන් කඳවුරේ පුද්ගලයින් 10 දෙනෙකුවත්, ගාසා නගරයේ සයිටවුන් සහ ෂෙයික් රඩ්වාන් ඇතුළු ප්‍රදේශවල ළමුන් ඇතුළු පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය විසින් අඛණ්ඩ ව මාරාන්තික ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි අල් ජසීරා පුවත් සේවය සිය වාර්තාවේ සඳහන් කරන්නේ.

මීට අමතරව හමාස් සටන්කාමීන් ද ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ ජෙරිකෝවට වයඹ දෙසින් පිහිටි මුවර්රාජාට් හි ප්‍රදේශවලට ද ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලයේ යුද්ධයෙන් අවම වශයෙන් පුද්ගලයන් 41,226 ක් මිය ගොස් 95,413 ක් තුවාල ලබා ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?