ඊයේ පස්වරුවේ ඇදහැලුණ අයිස් වැස්ස

ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාවක් පතිත වුණා. මෙම කාලගුණයත් සමග මීරිගම ඇතුළු ඒ ආසන්න ප්‍රදේශ කිහිපයක අයිස් වැසි තත්ත්වයක් දක්නට ලැබුණි.

බෝතලේ, සුදුකන්ද, මීරිගම කාමරන්කාව ආදි ප්‍රදේශවලින් මේ අයිස් වර්ෂාව පිළිබඳ වාර්තා විය. මෙම වර්ෂා තත්ත්වය විනාඩි 15කට ආසන්න කාලයක් පැවතිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?