එමිරේට්ස් ගුවන් සමාගම ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට ඩුබායි සහ කටුනායක අතර අතිරේක ගුවන් යානයක් යෙදවීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත්කරමින් එම සමාගම පවසනවා.
ගුවන් ප්රවේශපත් ඉල්ලුම පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණයට එළඹි බවත් එමිරේට්ස් ගුවන් සමාගම පවසනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2