spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉල්ලුම වැඩිවීම නිසා ඩුබායි සිට කටුනායකට තවත් ගුවන් යානයක්

එමිරේට්ස් ගුවන් සමාගම ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට ඩුබායි සහ කටුනායක අතර අතිරේක ගුවන් යානයක් යෙදවීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත්කරමින් එම සමාගම පවසනවා.

ගුවන් ප්‍රවේශපත් ඉල්ලුම පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණයට එළඹි බවත් එමිරේට්ස් ගුවන් සමාගම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?