AFC Banner
AFC Banner
Empty Ad

ඉල්ලා අස්වෙන්නේ ජනපති හෝ ඇමති කිව්වොත් පමණයි – අර්ජුන දැඩි තීරණයක (වීඩියෝ)

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස තමන් උත්තරදීමට බැඳී සිටින්නේ ජනාධිපතිවරයා, ක්‍රීඩා අමාත්‍යවරයා සහ මෙරට මිලියන 22ක් වූ ජනතාවට බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග පවසනවා.

ඊයේ (02) ගල්කිස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

තමන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා හෝ ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට ඉල්ලා අස්වන ලෙස දන්වා සිටියොත් පමණක් එම තනතුර අතහැර ගෙදර යන බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා පිළට සුදුසුකම් ලබාගැනීමේ වටයට ක්‍රීඩා කිරීමට සිදුව තිබීම සම්බන්ධය ද ඔහු අදහස් දක්වා සිටියා.

https://youtu.be/jKwIkphYhAc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?