ඉල්ලා අස්වෙන්නේ ජනපති හෝ ඇමති කිව්වොත් පමණයි – අර්ජුන දැඩි තීරණයක (වීඩියෝ)

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස තමන් උත්තරදීමට බැඳී සිටින්නේ ජනාධිපතිවරයා, ක්‍රීඩා අමාත්‍යවරයා සහ මෙරට මිලියන 22ක් වූ ජනතාවට බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග පවසනවා.

ඊයේ (02) ගල්කිස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

තමන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා හෝ ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට ඉල්ලා අස්වන ලෙස දන්වා සිටියොත් පමණක් එම තනතුර අතහැර ගෙදර යන බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා පිළට සුදුසුකම් ලබාගැනීමේ වටයට ක්‍රීඩා කිරීමට සිදුව තිබීම සම්බන්ධය ද ඔහු අදහස් දක්වා සිටියා.

https://youtu.be/jKwIkphYhAc


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06