ඉරාන වෙරළට ආසන්නයේ ඕමාන් බොක්කේ නැව් තුනක් ගිනිගනී

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඉරාන වෙරළට ඔබ්බෙන් ඕමාන් බොක්කේ නෞකා තුනක් ගිනිගනිමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද ගැටුම් උත්සන්නව පවතින අවස්ථාවක මෙලෙස ඉරාන වෙරළතීරයට ඔබ්බෙන් නෞකා තුනක් ගිනි ගන්නා බවට දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම බිහිසුණු තත්ත්වයක පෙරනිමිති බව විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර FIRMS ආයතනය විසින් ද ඕමාන් බොක්ක ආශ්‍රිතව ගිනි ගැනීම් තුනක් වාර්තා වන බවට තහවුරු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
5
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ දී වළං වෙළඳුන් කුපිත වී වළං කුඩු කරයි
01:06
Video thumbnail
අවුරුද්දට නිවෙස් බලා යන ජනතාව කිව්ව දේ..තව බස් තිබ්බනම් හොඳයි..හැමදාම කට්ට කන්න එපැයි
02:19
Video thumbnail
වැල්ලවායේ වළං වෙළඳුන් කුපිත වී වළං කුඩු කරයි..මුන්ගේ ආණ්ඩුව භංග වෙලාම යන්න ඕන..අපිට අවුරුදු බෝනස් නෑ
07:41
Video thumbnail
ඡන්ද ප්‍රතිඵලයෙන් අපි පසු බසින්නේ නෑ..NPP යේ 153ම බාල ගල් අඟුරුවලට අත ඉස්සුවා
01:38
Video thumbnail
මහ පාර යටින් මතුවූ පතල..එක පතලක් පටන් ගන්නේ කඩ කාමරයකින්
03:45
Video thumbnail
විදේශගතව සැඟවී සිටින රතු නිවේදන ලැබූ සැකකරුවන් 88ක් ශ්‍රී ලංකාවට ගේනවා
04:35
Video thumbnail
ලස්සන ජීවිතය අපි ජනතාවට දෙනවා..ජනතාව කවදාවත් පරාද නෑ..හරි සතුටින් ඉන්නේ පේනවනේ
02:09
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18