ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ආරාධනයකට අනුව හෙට (19) සිට ලබන බදාදා (21) දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විමට නියමිතයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ මෙම සංචාරයේදී ඉරාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1