ඉරාන කතුන්ගෙන් විරෝධයක්

ඉරාන සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවන් සිය ගණනක් දෙනා පැමිණිලි කරමින් පවසා ඇත්තේ ඔවුන් නොයෙක් ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක් වන බවය.

ඉරාන නිළියන් සහ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවන් 200 කට වැඩි පිරිසක් තමන්ට සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් එකමුතු වී පැමිණිලි කර ඇතැයි අල් ජසීරා පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ඉරාන සිනමාව ලොව ප්‍රකටය. ඉරාන නළු නිළියන් බොහෝ දෙනකු මෙන්ම ඉරාන චිත්‍රපට ද ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මාන දිනා ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?