ඉරානය සමඟ සාම සාකච්ඡාවට ඇමරිකානු උප ජනපති ඉස්ලාමාබාද් නුවරට පැමිණෙයි

ඉරානය සමඟ සාම සාකච්ඡාවලට සහභාගීවීමට එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ එක්සත් ජනපද දූත පිරිස ඉස්ලාමාබාද් නුවරට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් රැගත් එයාර් ෆෝර්ස් 02 ගුවන් යානය මේ වනවිට ඉස්ලාමාබාද්හි ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉරානය සමඟ සාම සාකච්ඡාවලට සහභාගී වීමට අපේක්ෂාවෙන් වැන්ස් සහ එක්සත් ජනපද දූත පිරිස පාකිස්ථානයට පැමිණීමට ඊයේ (10) එක්සත් ජනපදයෙන් පිටත් වුණා.

අද (11) පස්වරුවේ දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා ආරම්භවීමට නියමිත අතර උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සමඟ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් මෙම සාකච්ඡා සඳහා ඇමරිකානු පාර්ශ්වයෙන් සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25
Video thumbnail
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට රු.මිලියන 56ක් වටිනා ජංගම පාංශු සහ ශාක විද්‍යාගාරයක්
04:12
Video thumbnail
සුපිරි වෙළඳසැල්වල විකිණීමට තිබූ කෝටි 2කට අධික වටිනා විදේශ මත්පැන් තොගයක් වටලයි
04:31
Video thumbnail
අවුරුද්දට නිවෙස් බලා යන ජනතාව කිව්ව දේ
00:53
Video thumbnail
වැල්ලවායේ දී වළං වෙළඳුන් කුපිත වී වළං කුඩු කරයි
01:06
Video thumbnail
අවුරුද්දට නිවෙස් බලා යන ජනතාව කිව්ව දේ..තව බස් තිබ්බනම් හොඳයි..හැමදාම කට්ට කන්න එපැයි
02:19