ඉරානයේ බැලස්ටික් මිසයිල සඳහා චීනයෙන් අමුද්‍රව්‍ය

මිසයිල නිෂ්පාදනය සඳහා යොදා ගන්නා චීන රසායනික ද්‍රව්‍ය රැගෙන යන බවට විශ්වාස කෙරෙන නැව් ඉරානයට පැමිණ ඇති අතර, බීජිනය පාලන තන්ත්‍රයට දක්වන සහයෝගය පිළිබඳ ප්‍රශ්න මතු කරන බව ද ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කරනවා.

යුද්ධය ආරම්භ වූ දා සිට සම්බාධක පනවක ලද ඉරාන ධජය සහිත යාත්‍රා හතරක් ඉරාන වරායන්හි නැංගුරම් ලා ඇති බව නැව් දත්ත පිළිබඳ ටෙලිග්‍රාෆ් විශ්ලේෂණයෙන් පෙන්නුම් කෙරෙනවා.

නැව් ලුහුබැඳීමේ සහ සමුද්‍ර විශ්ලේෂණ සැපයුම්කරුවෙකු වන මැරීන් ට්‍රැෆික්ට අනුව, තවත් නැවක් ඉරාන ජලය අසල වෙරළට ඔබ්බෙන් පාවෙමින් තිබුණා .

මිසයිල සඳහා ඝන ඉන්ධන ප්‍රචාලක නිෂ්පාදනය කිරීමට භාවිතා කරන අමු ද්‍රව්‍යයක් වන sodium perchlorate නැව්වල රැගෙන යන බව සැලකෙනවා.

චීනයේ විශාලතම ද්‍රව රසායනික ගබඩා පර්යන්ත කිහිපයක් ඇති ෂුහායි හි ගෝලාන් වරායෙන් නැව් පිටත් වුණා.

විශේෂඥයින් විසින් සමාලෝචනය කරන ලද ටෙලිග්‍රාෆ් විශ්ලේෂණයෙන් පෙනී යන්නේ බැලස්ටික් මිසයිල සිය ගණනක් නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් සෝඩියම් පර්ක්ලෝරේට් නැව්වලට ප්‍රවාහනය කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36