ඉරනතිව් දුපතේ කොවිඩ් දේහ වළදැමීමට හැකිවේවිද?

කොවිඩ් වැලදුණ මෘත දේහ භුමාදාන කිරිමට අනුමැතිය ලැබිමත් සමග පසු ගියදා රජය විසින් ඒ සදහා ස්ථානයක් තෝරාගනු ලැබුවා.ඒ  ඉරණතිව් දුපත. ඒ සදහා මෘත දේහ වැළලීමට යැයි ඉරනතිව් දූපතේ සැකසු වළවල් දූපත් වැසියන් විසින් වසා දමින් දූපතට කොරෝනා මෘත දේහ ගෙන ඒමට විරුද්ධව අද (03) ඉරනමාතා නගර් වෙරළ තීරයේදී විරෝධතාවයක නිරත වෙනු දක්නට ලැබුණා.

ඉරතිව් දූපත් වැසියන් පවසන්නේ මෙම දූපත තුළ කොරෝනා මෘත දේහ වැළලීමට කිසියම් පිරිසක් වළවල් සාදා ඇති බවත් කොරෝනා මෘත දේහ දූපතට රැගෙන ඒමට තමන් දැඩි ලෙස විරුද්ධ බැවින් අදාළ වළවල් වසා දැමු බවයි .

මෙලෙස මෘත දේහ දූපතට රැගෙන ඒම තුලින් දූපතේ ජිවත්වන තම ජනතාවට සෞඛ්‍ය අහිතකර තත්වයන් රැසකට මුහුණ දිමට සිදුවන බවත් බවත්, ධීවර කර්මාන්තයෙන් ජිවත්වන දූපත්වාසීන්ට සිය ජීවන වෘත්තිය කර ගැනීමට නොහැකි වන බවයි විරෝධතාවයට එක්වු කිතුණු ආගමික නායකයින් හා දූපත්වාසීන් කියා සිටියේ.

මෙලෙස තමන්ගේ භුමිය මේ සදහා කිසිදු අවසරයක් ලබානොදෙන බවයි ඉරනතිව් දූපත් ජනතාව පැවසූවේ. විරෝධතාවයට කිතුණු ආගමික නායකයින්, දේශපාලන නියෝජිතයින්, දූපත්වාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

152331452 189154252999416 7257665948333362654 n
152469476 189154196332755 7435246945361878004 n
154149747 189154229666085 1171932303923628210 n
154743634 189154286332746 3440770050600364567 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?