ලෝක කුසලාන සංචිතය ගැන ක්‍රිකට් ආයතනය සද්ද නැත්තේ ඇයි ?

2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට තෝරා අවසන් කරඇති බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ක්‍රීඩකයින් 15 දෙනෙක්ගෙන් සමන්විත මෙම සංචිතය සඳහා දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, චරිත් අසලංක, කමිල් මිෂාර, පවන් රත්නායක, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, මතීශ පතිරණ, ඒෂාන් මාලිංග, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලලොගේ යන ක්‍රීඩකයින්ගේ නම් ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒනමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

කෙසේ වෙතත් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ලෝක කුසලානය සඳහා වන නිල සංචිත ප්‍රකාශ කිරීම සඳහා ලබා තිබූ කාලය ඊයේ (31) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08