ලෝක කුසලාන සංචිතය නම් කළත් පාකිස්තාන ක්‍රීඩකයින් දැඩි තීරණයක

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි ඊයේ (25) ලාහෝර්හි දී පාකිස්තාන ක්‍රීඩකයින් සහ ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් හමු වී තිබෙනවා.

තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් පාකිස්තානයේ ස්ථාවරය රජයේ මට්ටමේ වර්ධනයන් සමඟ සමීපව බැඳී ඇති බවයි නක්වි මෙහිදී අවධාරණය කර ඇත්තේ.

මේ අතර රජය ගනු ලබන ඕනෑම තීරණයකට එකඟවන බවත්, ඉස්ලාමාබාදය උපදෙස් දෙන්නේ නම් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වර්ජනයට සහාය දක්වන බවයි ක්‍රීඩකයින්, සභාපති මොහ්සින් නක්වි හට මෙහිදී පවසා ඇත්තේ.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන සමන්විත පකිස්තාන සංචිතය ඊයේ (25) නම් කළා.

කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ, සංචිත ප්‍රකාශයට පත් කිරීම සහභාගීත්වය සඳහා කොළ එළියක් සංඥා කළ බවට ඇති මතය ප්‍රතික්ෂේප කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44