ඉයන්ගේ බලපෑමෙන් 100කට ආසන්න ගණනක් මරුට

ෆ්ලොරිඩාවේ ඉයන් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 100කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගලවා ගැනීමේ නිලධාරීන් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.මෙතෙක් වාර්තා වී ඇති මරණවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ලී ප්‍රාන්තයේන් බවත් වාර්තා වනවා.

මේ අතර ඉයන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු කැරොලිනාවේ තවත් මරණ හතරක් තහවුරු වී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?