ඉයන්ගේ බලපෑමෙන් 100කට ආසන්න ගණනක් මරුට

ෆ්ලොරිඩාවේ ඉයන් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 100කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගලවා ගැනීමේ නිලධාරීන් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.මෙතෙක් වාර්තා වී ඇති මරණවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ලී ප්‍රාන්තයේන් බවත් වාර්තා වනවා.

මේ අතර ඉයන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු කැරොලිනාවේ තවත් මරණ හතරක් තහවුරු වී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32