ඉන්ස්ටග්‍රෑම් ගැහැණු ළමුන් අනතුරේ දායි

ෆේස්බුක් සමාගමේ සමාජ මාධ්‍ය මෙවලම් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍ය සඳහා බලපෑම් කරන ආකාරය පිළිබඳව ෆේස්බුක් ආයතනයේ ප්‍රධානීන්ව අමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය ඉදිරියට කැඳවා කරුණු විමසීමක් සිදුකර තිබේ.

ෆේස්බුක් සමාගමේ “ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී” ඇන්ටිගොනී ඩේවිස් ව ඊයේ(30) සෙනෙට් මණ්ඩල කමිටුවක් ඉදිරියට කැඳවා ප්‍රශ්නකර තිබුණි.

ෆේස්බුක් සමාගම තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් සීමාව ඉක්මවා කටයුතු කරන බවට සෙනෙට් මණ්ඩලය විසින් චෝදනා එල්ල කර තිබේ.

විශේෂයෙන් ම එම සමාගම සිදුකර තිබූ අභ්‍යන්තර පර්යේෂණයකින් හෙළිවී තිබුණේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය මෙවලම හේතුවෙන් යෞවනියන්ට අතිශය බරපතළ බලපෑම් සිදුව ඇති බවයි.

ගැහැණු ළමුන් අතර මානසික ආතතිය වර්ධනය වීමට ඉන්ස්ටග්‍රෑම් හේතුවී ඇති බව සෙනෙට් සාමාජිකයන් පවසයි.

ෆේස්බුක් ආයතනය එම පර්යේෂණ වාර්තාවෙන් හෙළිවූ කරුණු පවා නොසලකා හැර ඇති බව සෙනෙට් මණ්ඩල සාමාජිකයන් පෙන්වා දී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24