ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන සැපයීමේ දී, අංක තහඩු නොමැති වාහන හිමිකරුවන්ට, වාහනයේ ආදායම් බලපත්‍රය,
දුම් සහතිකය, වාහනයේ පොත හෝ රක්ෂණ සහතිකය අතරින් ඕනෑම එකක් පෙන්වා ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතින බව ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (19) පර්ලිම්න්තුවේදී අදහස් දක්වමින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1



