ඉන්ධන මිල වැඩි කලාට ජනතා විරෝධයක් නෑ..- සිපෙට්කෝ සභාපති

ඉන්ධන මිල වැඩි කළාට ජනතාවගේ විරෝධයක් මතු වී නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

තමන් ඉන්ධන පිරවුම්හලවලට ගොස් එහි ඇති ප්‍රශ්න පිළිබඳව සොයා බලා ඇති බවත් තව දින දෙකකින් පමණ ජනතාවගේ ඉන්ධන ගැටලු විසඳීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

දැනට පවතින ඉන්ධන හිගයද ඉදිරි දින දෙක තුළ පහව යනු ඇතැයි ද පැවසූ ඔහු පවතින ඉන්ධන හිගයටද හේතුව වන්නේ ජනතාව කෑන් වලට ඉන්ධන එකතු කිරීම බව ද පෙන්වා දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38