AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල ඉහළ නැංවීම ගැන ඉඟියක්

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා වන යෝජනාව නැවත වරක් බලශක්ති අමාත්‍යවරයා වෙත, අද (14) දිනයේදී ලබා දෙන බවට ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එමෙන්ම ආනයනික පිරිපහදු කළ පෙට්‍රල් සහ ඩීසල් මඟින් සැලකිය යුතු අලාභයක් සිදුවන බවද ඔවුන් පවසනවා.

එසේ සිදුවන අලාභය පියවා ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?