ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රටේ තැන තැන විරෝධතා (PHOTOS)

ඉන්ධන මිල ඉහළ දැමීම සහ ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක මාර්ග අවහිර කරමින් මහජනතාව විරෝධතාවයන් හි නිරතවන බව අප වාර්තාකරුවන් සඳහන් කර සිටිනවා.

මේ වන විට රඹුක්කන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාකරුවන් මහජනතාව විරෝධතාවයේ යෙදී සිටියි.

මිට අමතරව කොළඹ – පුත්තලම මාර්ගයේ මාදම්පේ, කාක පල්ලිය අසලින්ද, ගාල්ල නගරයෙන් ද මහජනතාව විරෝධතාවයේ යෙදෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර අලුත්ගම සහ මහනුවර නගරවලින් ආරම්භ වන පුද්ගලික බස් රථ ද ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකරමින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..
00:52
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
00:43
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..හැම තැනම දළඹුවෝ..
02:44
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.03.2026
07:51:30
Video thumbnail
"හුන්ඩු ජනපතිගේ හිතේ තියෙන්නේ හුන්ඩු ගතිය" අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:13
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45