AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන භාවිතයේ අඩුවක් – සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් මුල

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය යෙදවුමේ වැඩිදියුණු කිරීම කඩිනමින් කිරීමට බලාපොරොත්තුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (23) උදෑසන මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති QR ක්‍රමවේදය පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

පසුගිය සති තුනක දත්ත සංසන්දනය කිරීමේදී රථ වාහන ලියාපදංචිය සහ ඉන්ධන ලබාගත් සංඛ්‍යාව වැඩි වී ඇති බවයි මෙම ප්‍රගති සමාලෝචන හමුවේ දී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම ඉන්ධන භාවිතයේ අඩුවක් පෙන්නුම් කරන බව එහිදී පෙන්නුම් කළ බව අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙනවා.

රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා, සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් පළමු සතියේ හඳුන්වාදීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?