ඉන්ධන භාවිතයේ අඩුවක් – සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් මුල

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය යෙදවුමේ වැඩිදියුණු කිරීම කඩිනමින් කිරීමට බලාපොරොත්තුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (23) උදෑසන මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති QR ක්‍රමවේදය පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

පසුගිය සති තුනක දත්ත සංසන්දනය කිරීමේදී රථ වාහන ලියාපදංචිය සහ ඉන්ධන ලබාගත් සංඛ්‍යාව වැඩි වී ඇති බවයි මෙම ප්‍රගති සමාලෝචන හමුවේ දී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම ඉන්ධන භාවිතයේ අඩුවක් පෙන්නුම් කරන බව එහිදී පෙන්නුම් කළ බව අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙනවා.

රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා, සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් පළමු සතියේ හඳුන්වාදීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14