ඉන්ධන බවුසරයක් පෙරලී හපුතලේදී අනතුරක් – කාන්දු වූ තෙල් ගන්න මිනිස්සු පොරකයි (ඡායාරූප)

ත්‍රිකුණාමලය අයි.ඕ.සී. ඉන්ධන ගබඩා පර්යන්තයේ සිට හපුතලේ තෙල් ගබඩාවට ඩීසල් ලීටර් 33000ක් රැගෙන පැමිණි බවුසරයක් අද (11) උදෑසන හපුතලේ ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

බවුසර් රථය මාර්ගය ලිස්සා ගොස් පෙරළී ඇති බවයි පොලිසිය පැවසුවේ.

රථය අනතුරට ලක්වීමෙන් පසු ඉන් වෑහෙන ඉන්ධන ප්‍රදේශවාසීන් විසින් පොරකමින් භාජනවලට ලබාගන්නා බවයි වාර්තා වුණේ.

අනතුරින් බවුසර් රථයේ රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

බවුසරයේ ඉතිරිව ඇති ඩීසල් වෙනත් බවුසරයකට ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි පාරිභෝගිකයින්ගේ මානව අයිතිය ආණ්ඩුව අමුවේ අමුවේම උල්ලංඝනය කරනවා
03:47
Video thumbnail
මතුගම දැඩි උණුසුමක්..ජගත් පොලිසියට එද්දි මාලිමාවට සත්තමක්.."බුදු අම්මෝ..මම යන්නේ මාලිමා පොලිසියට "
04:27
Video thumbnail
විදුලි ගාස්තු නිසා අසේල ලෙසටම ෆයර්වෙයි..මොන මඟුලක්ද ඕක..අපිවමනේ ම#න් කන්න හදන්නේ..පුදුම වැඩක්නේ මේක
04:16
Video thumbnail
හඳුන්වා දුන් නව මොඩියුලර් ක්‍රමය ගැන අගමැති කිව්ව දේ..
05:43
Video thumbnail
මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරපු හපන්කම්වල ප්‍රතිඵල..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
03:24
Video thumbnail
ආණ්ඩුව ආණ්ඩුවේ කකුලෙන්ම ඇදගන්නවා..නාමල් ඉවසන් හිටියට, පාලමෙන් එහා පැත්තේ අයගේ ඉවසීම අඩුයි
05:33
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53


?