ඉන්ධන පෝලිමේ ඉන්න ජනතාවට අසතුටුදායක පුවතක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බව වාර්තා වනවා.ඉන්ධන පිරවුම්හල් හිමියන් මේ බව නිවේදනය කරනවා.

පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඇති වූ ඉන්ධන අර්බුදය සමස්ත රට ම අරාජික තත්ත්වයකට ගෙන යන ලකුණු පෙන්වන අතර, තවත් ඊට නිසි විසඳුමක් ලැබී ඇති බවක් පෙනෙන්නට නෑ.