දින 5ක් පුරා ඉන්ධන පෝලිමක රැදී සිටි වව්නියාව රෝහලේ සුළු සේවකයෙකු ජීවිතක්ෂට පත් ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව – බණ්ඩාරවන්නියන් ප්‍රදේශෙයේ ඉන්ධන පිරවුම් හලකදිය.
44 හැවිරිදි එම පුද්ගලයා සිය යතුරුපැදිය ඉන්ධන පෝලිමේ නතර කර අද දහවල් වෙළඳසැලැක් වෙත පැමිණි අවස්ථාවේ දි ඔහුට මෙම රෝගී තත්වය හටගෙන ඇති බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




