ඉන්ධන පිරවුම්හල් 40ක් වැසේ

පිරවුම්හල් සේවකයන් බියවද්දා පාරිභෝගිකයින් ඉන්ධන ලබාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 40ක් වසා දමා ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම පිරවුම්හල්වලට ඇනවුම් කළ ඉන්ධන තොග සියල්ලම නැවත අවලංගු කර ඇති බව ද කපිල නාඔටුන්න මහතා සඳහන් කළේය.මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව සඳහන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?