AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන ප්‍රශ්නය දුරදිග යයි – කොළඹ – නුවර මාර්ගය වරකාපොලින් වසා දමයි

බැරල්වලට හා කෑන් වලට ඉන්ධන ලබාදීමට කටයුතු නොකිරීම හේතුවෙන් එයට විරෝධය පාමින් ඉන්ධන ලබාගැනීමට පැමිණි ජනතාව කොළඹ – නුවර මාර්ගය වරකපොල නගරය ආසන්නයෙන් ලොරි රථ දෙකක් හරස්කරමින් වසා දැමීමට කටයුතු කර තිබේ.

මේ හේතුවෙන් වාහන ගමනා ගමය සම්පූර්ණයෙන්ම නැවතී තිබේ. තරමක වාහන පෝලිමක්ද නිර්මාණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?