විශේෂ කාර්ය බලකාය සමන්තුරය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (06) දිනයේ කරන ලද වැටලීමක දී රුපියල් අට ලක්ෂ පනස්දාහකට අධික වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 51 පමණ වන වේරදූව, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී භූමිතෙල් ලීටර් 2,160 හමුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




