ඉන්ධන ගන්න බලන්හිටිය ඔබට පුංචි අස්වැසිල්ලක්

ඩීසල් නෞකාවක් සඳහා ඇනවුම් සිදුකර ඇති අතර එය ජුලි මාසයේ දෙවන සතියේදී මෙරටට පැමිණෙනු ඇති. පෙට්‍රල් තොග ලබාගැනීම සඳහා ඉන්දියාව සමග සාකච්ඡා පවත්වා ඇත.

දිවයින පුරා බෙදාහැරීම වෙනුවෙන් එල්.පී ගෑස් මෙ.ටො.33,000ක් තොගයක් ජුලි මාසයේදී මෙරටට පැමිණීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?