ඉන්දු – චීන බලවතුන් දෙදෙනෙක් හමුවෙයි

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් බීජිංහිදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන්දියා-චීන සබඳතාවල මෑත කාලීන වර්ධනයන් සමාලෝචනය කර තිබෙනවා.

ජනතාව අතර සබඳතා වැඩි දියුණු කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඔවුන් දෙදෙනා අවධාරණය කළා.

හමුවේ දී, කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා සියලු ආකාරවලින් සහ ප්‍රකාශනයන්ගෙන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාව දොවාල් අවධාරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) විසින් බෙදා ගන්නා ලද ප්‍රකාශයට අනුව, ඔවුන් දෙදෙනා අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් ද්විපාර්ශ්වික, කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳව ද කතා කළා.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) ආරක්ෂක මණ්ඩල ලේකම්වරුන්ගේ 20 වන රැස්වීමට සහභාගී වීම සඳහා දොවාල් චීනයේ සංචාරයක නිරතව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58