ඉන්දුනීසියාවේ දී මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගැනුණු මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ඡායාරූප නිකුත් වී තිබෙනවා.
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින් මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිටිනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
+1
69
+1
2
+1
3
+1
3
+1
8





