AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දීය සන්නද්ධ හමුදා වෛද්‍ය සේවාවේ මුල් පුටුව කාන්තාවකට

ශල්‍ය වෛද්‍ය වයිස් අද්මිරාල් ආටි සරින් ඉන්දීය සන්නද්ධ හමුදා වෛද්‍ය සේවා හි අධ්‍යක්ෂ ජනරාල්වරියගේ භූමිකාව භාරගත් අතර, මෙම කීර්තිමත් තනතුර හෙබවූ පළමු කාන්තා වෛද්‍යවරිය බවට පත්වුණා.

වයිස් අද්මිරාල් සරින්, හමුදාව පුරා වෛද්‍ය ප්‍රතිපත්ති සඳහා සෘජුවම වගකිව යුතුයි.

මෙම භූමිකාවට පෙර, ඇය නාවික හමුදාවේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය දුන් අතර, ඇය ගුවන් හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ පූනේහි සන්නද්ධ හමුදා වෛද්‍ය විද්‍යාලයේ අණදෙන නිලධාරී ලෙස ද සේවය කර තිබෙනවා.

මීට මාස දෙකකට පෙර යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පළමුවරට පත් වූ කාන්තාව ලෙස ලුතිනන් ජෙනරාල් සද්නා සක්සේනා නායර් ඉතිහාසයට එක් වුණා.

යුධ හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙසින් ආරම්භ කර නාවික හමුදාවේ ශල්‍ය වෛද්‍ය වයිස් අද්මිරාල්වරයෙකු ලෙසත් ගුවන් හමුදාවේ එයාර් මාර්ෂල් නිලය දක්වා පැමිණීමේ විරල ගෞරවය වයිස් අද්මිරාල් සරින් සතු වනවා.

ඇය දැන් හමුදාවේ කාන්තා නිලධාරිනියක් විසින් ලබා ගත් ඉහළම නිලය දරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?