ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද මෙරටට

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්. ජයිශංකර් අද (20) දිවයිනට පැමිණීමට නියමිත ව තිබෙනවා.

ජයිශංකර් මහතා මෙරටට පැමිණෙන්නේ ඉන්දු ශ්‍රී ලංකා මිත්‍ර හවුල යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීම අරමුණු කරගෙනයි.

ඒ එළැඹෙන අගෝස්තු මාසයේ දිනයක දී ඉන්දියාවේ තුන්වැනි වරටත් අග්‍රාමාත්‍ය බවට පත් වූ නරේන්ද්‍ර මෝදි මෙරටට පැමිණීමට නියමිත ව ඇති නිසාවෙන් බවත් වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කරන ලද ඇරයුමකට අනුවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිත ව තිබෙන්නේ.

එහි මූලික අදියරේ වැඩ කටයුතු ගැන සොයා බැලීමටත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණීමේ අරමුණ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?