ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද මෙරටට

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්. ජයිශංකර් අද (20) දිවයිනට පැමිණීමට නියමිත ව තිබෙනවා.

ජයිශංකර් මහතා මෙරටට පැමිණෙන්නේ ඉන්දු ශ්‍රී ලංකා මිත්‍ර හවුල යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීම අරමුණු කරගෙනයි.

ඒ එළැඹෙන අගෝස්තු මාසයේ දිනයක දී ඉන්දියාවේ තුන්වැනි වරටත් අග්‍රාමාත්‍ය බවට පත් වූ නරේන්ද්‍ර මෝදි මෙරටට පැමිණීමට නියමිත ව ඇති නිසාවෙන් බවත් වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කරන ලද ඇරයුමකට අනුවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිත ව තිබෙන්නේ.

එහි මූලික අදියරේ වැඩ කටයුතු ගැන සොයා බැලීමටත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණීමේ අරමුණ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51