Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දීය ධීවරයින් 17 දෙනෙකුට මෙරට මුහුදු තීරයේ දී වැඩ වරදියි

අනවසරයෙන් මෙරට මුහුදු කලාපයේ උතුරු මුහුදු තීරයට ඇතුල් වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම – උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී ඊයේ (23) පස්වරුවේ දී මොවුන් ව නාවික හමුදාව අත්අඩංගුවට ගත් බවයි දසත ප්‍රාදේශීය වාර්තාකෞර් පැවසුවේ.

මෙම සැකකරුවන් පැමිණි ඩිංගි යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගැනුණා.

මේ වසර තුළ පමණක් නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් 554 දෙනෙකු සහ යාත්‍රා 72ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ධීවරයින් 17 දෙනා තලෙයිමන්නාරම් ධීවර ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52
Video thumbnail
කිරිවෙහර විහාරාධිපති CIDයෙන් එළියට - දවල් දානෙත් ඇතුලේදීම විහාරාධිපති හිමිට දීලා
06:06
Video thumbnail
මේ විසිට් විසා වංචාවට ඔබත් අහු වුණාද ? නම් ගම එක්ක සියල්ල මාධ්‍ය හමුවේ හෙළිවෙයි
18:20

?