Empty Ad
AFC Banner
AFC Banner

ඉන්දීය ධීවරයින් 17 දෙනෙකුට මෙරට මුහුදු තීරයේ දී වැඩ වරදියි

අනවසරයෙන් මෙරට මුහුදු කලාපයේ උතුරු මුහුදු තීරයට ඇතුල් වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම – උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී ඊයේ (23) පස්වරුවේ දී මොවුන් ව නාවික හමුදාව අත්අඩංගුවට ගත් බවයි දසත ප්‍රාදේශීය වාර්තාකෞර් පැවසුවේ.

මෙම සැකකරුවන් පැමිණි ඩිංගි යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගැනුණා.

මේ වසර තුළ පමණක් නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් 554 දෙනෙකු සහ යාත්‍රා 72ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ධීවරයින් 17 දෙනා තලෙයිමන්නාරම් ධීවර ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගේ නම කියලා සල්ලි ඉල්ලුවොත් දෙන්න එපා - කවුද මේ ඩුප්ලිකේට් හඳුන්නෙත්ති..?
08:17
Video thumbnail
බිමල් රත්නායකට කියනවා අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික දෙන්න එපා කියලා
12:23
Video thumbnail
අතුරුගිරිය පොලිසියට එරෙහිව ජැක්සන්ගේ බෑණා අල්ලපු අලුත්ම අඩව්ව මෙන්න
15:54
Video thumbnail
මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් අජිත් හඬ නගයි
03:14
Video thumbnail
සුද්දන්ට කුණු කෑම කවන වැටලීම - ජරා සංචාරක හෝටල් දැකලා PHI ලොක්කන්ටත් තදවෙයි
05:29
Video thumbnail
මොන බල්ලෝ බිරුවත් අපි අපේ ගමන යනවා - විපක්ෂයට වැලේ වැල් නැතිවෙන්ම දෙසයි
04:10
Video thumbnail
මහින්ද සහ නාමල්ගේ ජීවිතයට තර්ජනයක්
03:23
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් වල සුබයි #npp #govermentjob
01:50
Video thumbnail
අපිරිසිදු තැනක කරගෙන ගිය හෝටලයක් පොලිසිය වටලයි
01:41
Video thumbnail
වායු දූෂණය අවම වන පරිදි කටයුතු කරන්න - මෙන්න රටට වෙන්න යන දේ
01:44

?