ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සංශෝධනයක්

මෙම වසරේ අගෝස්තු මාසයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සංශෝධනයක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් ද මෙම තරග සංචාරයට එක් කිරීමට කටයුතු කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම වසරේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබෙනවා.

2026-2027 ටෙස්ට් ලෝක ශූරතාවට අදාළවයි තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය පැවැත් වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?