ඉන්දිය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහල් ගත කරයි

ඉන්දිය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහල් ගත කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ඔහුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව වාර්තා වූයේ පසුගිය, සඳුදායි. රෝගී තත්ත්වයේ යම් උත්සන්න වීමක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවටයි මෙම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සචින්, නිමා වූ ලෝක ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී ඉන්දිය කණ්ඩායම නායකත්වය දුන් අතර මේ වනවිට එම කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වුණා.

මේ අතර සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරන සචින් තෙන්ඩුල්කාර් පවසන්නේ, ආරක්ෂාකාරී පියවරක් ලෙස තමන් මෙලෙස රෝහල් ගත වීමට තීරණය කළ බවත්, තවත් දින කිහිපයකින් නිවස වෙත යාමට හැකි වෙතැයි විශ්වාස කරන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?