ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කාන්තා එක්දින ලෝක කුසලානයේ අවසන් ගැටුමට

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුකම් ලැබීමට සත්කාරක ඉන්දීය කාන්තා කණ්ඩායමට ඊයේ (30) හැකියාව ලැබුණා.

ඒ, මුම්බායි හි පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී වත්මන් ශූරියන්වන ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුනු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සිය ඉනිමට ලකුණු 338ක් රැස්කළ අතර, ලකුණු 339ක ජයග්‍රාහි ඉලක්කය පන්දුවාර 48යි පන්දු 03ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී පසුකර යමින් ඉන්දියාව මෙම තරගය ජයගත්තා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය පරාජය කර දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් මහා තරගයක් සඳහා සුදුකම් ලබා ගත්තේ පළමු වරටවීම විශේෂත්වයක්.

ඉන්දීය කාන්තා කණ්ඩායම මීට පෙර 2005 සහ 2017 වසරවල දී අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා තිබුණා.

වසර 52ක ඉතිහාසයක් ඇති කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පළමුවරට ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තය නොමැතිව අවසන් මහා තරගයක් එළෙඹෙන 05 වනදා පැවැත්වෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු නායිකා ඇලිසා හීලි තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ මෙවර ලෝක කුසලාන තරගාවලිය තමන්ගේ අවසන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?