ඉන්දියාව සමග සහයෝගීතාව වැඩි කර ගැනීමට බ්‍රසීලයේ අවධානය

ඉන්දියාව සහ බ්‍රසීලය අතර දේශපාලන, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ගික සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා නිවේදනය කර තිබෙනවා.

ඉන්දියාවේ සුවිශේෂී වෙළඳපොළ උපයෝගී කරගැනීමේ වැදගත්කම බ්‍රසීල ජනාධිපති මෙලෙස අවධාරණය කර ඇතැයි සඳහන්.

බ්‍රසීල ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සිදු වූයේ එරට උප ජනාධිපතිගේ ඉන්දීය සංචාරය අවසන් කිරීමෙන් දිනකට පසුවයි.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ලබන වසරේ ලූලාගේ ඉන්දීය රාජ්‍ය සංචාරය සඳහා අඩිතාලම දැමීම මෙහි අරමුණයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ බොහෝ බ්‍රසීල සමාගම් ඉන්දියානු වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථා සොයමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?