ඉන්දියාව ලෝකයේම හතරවැනි තැනට එයි

ඉන්දියානු සංචිත බැංකුව (RBI) විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව සැප්තැම්බර් 27 න් අවසන් සතිය තුළ ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රථම වරට ඩොලර් බිලියන 700 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව චීනය, ජපානය සහ ස්විට්සර්ලන්තයට පසුව විදේශ සංචිත ඩොලර් බිලියන 700 ඉක්මවන ලොව සිව්වන ආර්ථිකය බවට ඉන්දියාව පත්වුණා.

සැප්තැම්බර් 27න් අවසන් වූ සතියේ වැඩි වීම ඩොලර් බිලියන 12.6 ක්.

එය 2023 ජූලි 14 න් පසු සතියක වාර්තා වූ ඉහළ අගයයි.

විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ 2026 මාර්තු වන විට ඉන්දියාවේ සංචිත ඩොලර් බිලියන 745 දක්වා ළඟා වනු ඇති බවයි.

ඉන්දියාවේ සංචිත ප්‍රථමයෙන් ඩොලර් බිලියන 100 ඉක්මවා ගියේ 2003 දෙසැම්බර් මාසයේදී වන අතර, ඊළඟ ඩොලර් බිලියන 100 එකතු කිරීමට වසර තුනකට වැඩි කාලයක් ගත වුණා.

කෙසේ වෙතත්, තුන්වන ඩොලර් බිලියන 100 (ඩොලර් බිලියන 200 සිට ඩොලර් බිලියන 300 දක්වා) වසරකට අඩු කාලයකදී අත්පත් කර ගනු ලැබුවා.

ඩොලර් බිලියන 200 සිට ඩොලර් බිලියන 300 දක්වා වැඩි වීම වේගවත්ම වර්ධනය වන අතර එය මාස දහයකින් පමණ සිදු වුණා.

Bloomberg වෙතින් ලබාගත් දත්ත වලට අනුව, එය ඩොලර් බිලියන 300 සිට ඩොලර් බිලියන 400 දක්වා ඉහළ යාමට වසර නවයකට වැඩි කාලයක් ගත වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?