ඉන්දියාව ත්‍රස්තවාදය දුරුලමින්, මානව හිමිකම් සුරක්ෂණයට පෙනී සිටින බවට පොරොන්දුවක්

ඉන්දියාව මානව හිමිකම් සුරක්ෂිත කරමින්, ත්‍රස්තවාදාය දුරුලීමට පෙනී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍යය එස්. ජයිශංකර් මහතා පවසනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය අමතමින්.

ලොව කවර හෝ රටක් ත්‍රස්තවාදය යන්න සාමාන්‍යකරණය කර ගන්නේ නම් ඔවුන්ට එරෙහිව පෙනී සිටීමට සිය රට සූදානම් බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද (26) සඳහන් කළා.

ලොව පුරා භූ දේශපාලනික අර්බුද සම්බන්ධයෙන් කතා කරමින්, නැගී එන අභියෝග හමුවේ ගෝලීය කටයුතුවල වර්ධනය වන අස්ථාවරත්වය ගැන ද ජයිශංකර් මහතා සිය දේශනයේ දී ඉස්මතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?