ඉන්දියාව ත්‍රස්තවාදය දුරුලමින්, මානව හිමිකම් සුරක්ෂණයට පෙනී සිටින බවට පොරොන්දුවක්

ඉන්දියාව මානව හිමිකම් සුරක්ෂිත කරමින්, ත්‍රස්තවාදාය දුරුලීමට පෙනී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍යය එස්. ජයිශංකර් මහතා පවසනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය අමතමින්.

ලොව කවර හෝ රටක් ත්‍රස්තවාදය යන්න සාමාන්‍යකරණය කර ගන්නේ නම් ඔවුන්ට එරෙහිව පෙනී සිටීමට සිය රට සූදානම් බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද (26) සඳහන් කළා.

ලොව පුරා භූ දේශපාලනික අර්බුද සම්බන්ධයෙන් කතා කරමින්, නැගී එන අභියෝග හමුවේ ගෝලීය කටයුතුවල වර්ධනය වන අස්ථාවරත්වය ගැන ද ජයිශංකර් මහතා සිය දේශනයේ දී ඉස්මතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40