ඉන්දියාවේ හදපු සැම්සුන්ග් ලැප් එකක් ගන්න ළඟදීම අවස්ථාව

කොරියානු ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන දැවැන්තයා වන සැම්සුන් ඉන්දියාවේ සිය ලැප්ටොප් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇතැයි ඉකොනොමික් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඉන්දියාවේ ග්‍රේටර් නොයිඩා කර්මාන්තශාලාවේ මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ වී ඇතැයි වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ් වැනි නිෂ්පාදන කිහිපයක් පමණක් මෙතෙක් එහි නිෂ්පාදනය කෙරුණා.

නම හෙළි නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් වෙබ් අඩවිය වාර්තා කළේ ඉදිරියේ දී ග්‍රේටර් නොයිඩා හි තවත් නිෂ්පාදන ආරම්භ කිරීමට සැම්සුන්ග් සූදානමින් සිටින බවයි.

සැම්සුන් කර්මාන්තශාලාව 1996 දී ඉන්දියාවේ පිහිටුවන ලද පළමු ගෝලීය ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන පහසුකම්වලින් එකක්.

ගෝලීය වශයෙන් සැම්සුන්ග් හි දෙවැනි විශාලතම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන ඒකකය ඉන්දියාවේ පිහිටා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03