ඉන්දියාවේ බස් රථ අනතුරකින් 18ක් මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් අගනුවරට කිලෝමීටර් 28 ක් ඈතින් වූ බරබනාකි ප්‍රදේශයේදී බස් රථයක්, ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
බිහාර් ප්‍රාන්තයේ වැසියන්වන කම්කරුවන් පිරිසක් මෙම අනතුරට මුහුණදී ඇති අතර ඔවුන් පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල සේවයේ නිරතව සිටි අයයි.

නැවත බිහාරයට පැමිණෙමින් සිටින විට රාත්‍රියේ බස් රථය අක්‍රිය වීම නිසා ඔවුන් එය ඉදිරිපිට මහාමාර්ගයේ නිදාගෙන තිබෙනවා.

පිටුපසින් පැමිණි ට්‍රක් රථයක් බස් රථය ඉදිරියට තල්ලු කර ඇත්තේ එම කම්කරුවන් පිරිස අනතුරට ලක් කරමින්. තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කර ඇති අතර ආපදා කණ්ඩායම් විසින් බස් රථයට යටවී මියගිය පුද්ගලයන්ගේ සිරුරු ඉවත් කර ගනු ලැබුවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම බස් රථය තුළ මගින් 140 ගමන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?