ඉන්දියාවේ ඩිජිටල් ආර්ථිකයේ අලුත්ම ඉලක්කය

රජයේ ඩිජිටල් මුලපිරීම් සමඟ, ඉන්දියාව 2028 වන විට ඩොලර් ට්‍රිලියන 1ක ඩිජිටල් ආර්ථිකයක් බවට පත් වනු ඇතැයි මූල්‍ය විශ්ලේෂකයන් පවසනවා.

UPI වැනි ගෘහස්ථ තාක්‍ෂණික නවෝත්පාදනයන්ගෙන් ප්‍රතිලාභ ලබන ඉන්දියාව තත්‍ය කාලීන ගෙවීම් සඳහා ගෝලීය උදාහරණයක් බවට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ ඩිජිටල් පරිවර්තනය ආර්ථික සංවර්ධනය සඳහා විශාල වෙනසක් වනු ඇති.

ඉන්දියානු ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමත් සමඟම පසුගිය වසර කිහිපය තුළ ස්මාර්ට්ෆෝන් භාවිතය වැඩි වීමත් සමඟ මුදල් රහිත ගනුදෙනු සහ අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් ඉහළ ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර ආර්ථික සබඳතා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ඉන්දියානු කවුන්සිලයට (ICRIER) අනුව, ඩිජිටල්කරණයේ සමස්ථ මට්ටමින් ජපානය, එක්සත් රාජධානිය සහ ජර්මනිය වැනි සංවර්ධිත ජාතීන්ට වඩා ඩිජිටල් ක්ෂේත්‍රයේ ඉන්දියාවේ වර්ධනය කැපී පෙනෙනවා.

2024 මාර්තු වන විට, ඉන්දියාවේ ටෙලිකොම් නියාමන අධිකාරියේ (TRAI) දත්ත ටෙලිකොම් ග්‍රාහකයින් ගණන කෝටි 120කට ආසන්නයි.

මුළු අන්තර්ජාල ග්‍රාහකයින් සංඛ්‍යාව 2023 මාර්තු මාසයේදී කෝටි 88.1 සිට 2024 මාර්තු අවසානයේ කෝටි 95.4 දක්වා වැඩි වී ඇති අතර ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තා වීම විශේෂත්වයක්.

2014 දී ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5ක් වූ ඩිජිටල් ආර්ථිකය 2026 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් දායක වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

2017 සහ 2023 අතර සිල්ලර ඩිජිටල් ගෙවීම් සියයට 50.8කින් ඉහළ ගොස් ඇත්තේ.

මූල්‍ය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආහාර, සංචාරක සහ ඊ-වාණිජ්‍යය වැනි අංශ දැනටමත් මහා පරිමාණ ඩිජිටල් පරිවර්තනයකට භාජනය කරමින්.

වාර්තාවට අනුව, UPI, 2027 වන විට ඉන්දියාවේ සමස්ත සිල්ලර ඩිජිටල් ගෙවීම්වලින් සියයට 90 කට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46