ඉන්දියාවෙන් පලස්තීනයට මානුෂීය ආධාර

මැදපෙරදිග ගාසා තීරය කේන්ද්‍ර කරගනිමින් ඊශ්‍රායලය හා පලස්තීනය අතර හටගෙන ඇති දේශ සීමා යුද ගැටුම් තත්ත්වය හේතුවෙන් දැඩි පීඩාවට පත් වූ පලස්තීන වැසියන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් ඉන්දියාවෙන් ප්‍රදානය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ පලස්තීනයට දැඩි ඖෂධ හිඟයක් ද හටගෙන ඇති මේ මොහොතේ ලබාදිය හැකි සහාය උපරිමයෙන් සලසන බවත්; ඒ සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ටොන් 30ක් පරිත්‍යාග කර ඇති බවයි.

මෙම වෛද්‍ය සැපයුම් තොගයට අත්‍යවශ්‍ය ඖෂධවලට අමතරව පිළිකා නාශක ඖෂධ ද ඇතුළත් වනාවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?