ඉන්දියාවට පැමිණෙන සියලුම සංචාරකයන්ට අනිවාර්ය නිරෝධායන කාලසීමාවක්

ඉන්දියාවට පැමිණෙන සියලුම සංචාරකයන්ට දින 07 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම 08 වන දිනයේදී කොවිඩ් පරීක්ෂණයකට යොමුවීමද අනිවාර්ය බවයි ඉන්දීය බළධාරීන් සඳහන් කර ඇත්තේ.

එහිදී කොවිඩ් ආසාදිත බව හෙළිවුවහොත් තවත් දින 07 ක් නිරෝධායනයට යොමු කෙරෙනු ඇති.

ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑම හමුවේ ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?